අගමැතිනිය අතිඋතුම් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවෙයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය (03) බොරැල්ල අගරදගුරු නිල නිවසේ දී අතිඋතුම් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ හමු වූ අතර අග්‍රාමාත්‍යතුමිය (03) පස්වරුවේ ලංකා සභාවේ කොළඹ දියෝකිසියේ දී ගරු දුෂාන්ත රොද්‍රිගෝ කොළඹ රදගුරුතුමා හමුවිය.
මෙම හමුවීම් අවස්ථා සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා ද එක් විය.

What's your reaction?

Related Posts

1 of 1,269

Leave A Reply

Your email address will not be published. Required fields are marked *