තනතුරු ලබා ගැනීමවත් නොවේ ඉලක්කය..
සමාජ පරිවර්තනය තමයි අපේ ඉලක්කය..
මෙම වෙනස ලබාගත්තේ සමාජ පරිවර්තනය උදෙසා..
අපට දිනා ගන්න බොහෝ දේවල් තියෙනවා..
මෙම සමාජ පරිවර්තනය උදෙසා කාන්තාවන් විශාල කැපවීමක් කළා..
අග්‍රාමාත්‍ය තුමිය පවසනවා..
………………………………….
ජාත්‍යන්තර කාන්තා දින වෙනුවෙන් පැවති රාජගිරිය තැප්රොබේන් ශාලාවේ පැවති අමතමින් අගමැතිතුමිය මේ බව පැවසුවා..
………………………………….
අපි හිතුවට වැඩිය පිරිසක් ඇවිල්ලා කට්ටිය එලියෙත් ඉන්නව ඒක තමයි අපි කරපු වෙනස..
පාර්ලිමේන්තුව තුළ ඉන්නකොට පුදුම ආඩම්බරයක් සතුටක් ලැබෙනවා..
අපේ මේ කාන්තාවන්ගේ නඩුවක් තවමත් තියෙනවා. අපි කරපු වරද්ද මල් පැල පෑගුවා කියලා..
අපි දිග දුෂ්කර ගමනකින් මෙතනට ආවේ..
සමාජ අසාධාරණයට එරෙහිව ක්‍රියා කරන්න ඕන කියලා ඕනෙ කියලා දුෂ්කර ක්‍රියා
කාලයක් අපි ආවේ..
ඒ ජයග්‍රහණය තමයි අපි මේ භුක්ති විඳින්නේ. ඒක කවදාවත් අමතක කරන්න බෑ..මේක අමතක කරලා අපිට අනාගතයක් ගොඩනගන්න බෑ..
ඒ කැපවීම මත තමයි අපි හිටගෙන ඉන්නේ..
මේ ජයග්‍රහණය ආරම්භයක්..
අපි මේ සාමූහික අරගලයක යෙදෙන්නේ..
පාර්ලිමේන්තුවට කීප දෙනෙක් යවලා තනතුරු ලබාගන්න නෙමේ.
මේ තනතුරුව ලබා ගැනීම නෙමේ අපි අවසාන ඉලක්කය..
සමාජය පරිවර්තනය කිරීම තමයි අපේ අවසාන ඉලක්කය..
සියලු දෙනාට සුරක්ෂිත සමාජයක් ගොඩනැගීම..
ඔබ දන්නවා අපි මොනවගේ රටක් ද භාර ගත්තේ..
ඉතිහාසය ලියන කාන්තාවන් බවට ඔබ පත්වෙලා තිබෙනවා..
අපි ගැහැනුම් වීම නිසා සීමාවල් නොවැටෙන සමාජයක් බිහි කරන්න ඕනේ ඒක තමයි ඉලක්කය ඒක තමයි අපිට අවශ්‍යය..
ගැහැණුකමට ප්‍රහාර එල්ල නොවන සමාජයක් බිහිවිය යුතුයි..