අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඉන්දීය රංගන ශිල්පී ගගන් මලික් හමුවී තිබෙනවා.
මෙම හමුව සිදුව ඇත්තේ තායිලන්තයේ ‘වට් ෆෝ’ දේවස්ථානයේදීයි.
බැංකොක්හි පැවැත්වෙන බිම්ස්ටෙක් 6 වන සමුළුවට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍යවරිය එරට නිල සංචාරයකට එක්ව සිටිනවා.



Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.