අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු නොයෙක් ද්‍රව්‍ය මිල ඉහළ යෑමට එරෙහිව සංවිධානය කළ විරෝධතාවයක් (02 ) පෙරවරුවේ කඹුරුපිටිය නගරයේදී පැවැත්විණි

මෙම විරෝධතාවය විපක්ෂයේ සියලු බල බලවේග නියෝජනය කරමින් සංවිධාන කර තිබූ අතර
එහිදී ජාතික ජන බලවේගයේ යැයි කියනා පිරිසක් පැමිණ විරෝධතාකරුවන්ට පහරදී ඇතැයි වාර්තා වෙි

What's your reaction?

Related Posts

1 of 564

Leave A Reply

Your email address will not be published. Required fields are marked *