දිස්ත්‍රික්කය – මඩකලපුව
ප්‍රා.ලේ.කො. – කෝරලයිපත්තු දකුණ
පොලිස් වසම – වාලච්චේන
දිනය – 2025.01.25
සිදුවීම – 2025.01.25 දින සවස් කාලයේ වාලච්චේන පොලිස් වසමේ පුලිපංචිකල් ප්‍රදේශයේදී පුලිපංචිකල් ඔයේ ගංවතුර සැඩ පහරට හසු වී සන්දීවේලි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52 හා 71 පුද්ගලයින් දෙදෙනකු අතුරුදහන්ව සිට ඇති අතර, එම අතුරුදහන් පුද්ගලයින් දෙදෙනාගේ මල සිරුරු අද දින සොයාගත් බව වාලච්චේන පොලිසියෙන් තහවුරු කරන ලද අතර මඩකලපුව ආපදා කළමනාකරණ ඒකකය මගින් මෙය තහවුරු කරන ලදි.