අද මත්පැන් නෑ

ජාත්‍යන්තර කම්කරු දිනය යෙදී ඇති අද (1) දිනයේ මැයි දින රැළි සහ පෙළපාලි පැවැත්වෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ සිල්ලර මත්පැන් අලෙවිසැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අනුමත හෝටල් බලපත්‍ර සහිත මත්පැන් අලෙවි කිරීමේ ස්ථාන විවෘත කිරීමට අවසර ඇති බවයි

What's your reaction?

Related Posts

1 of 1,291

Leave A Reply

Your email address will not be published. Required fields are marked *