අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කෙරේ…

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් මිල පහළ දමා තිබේ.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ ඔක්ටේන් 92 සහ 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් පහළ යන බවයි.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 299ක්.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල සටහන් වන්නේ රුපියල් 361ක් ලෙසයි.

සෙසු ඉන්ධන මිල ගණන් සංශෝධනය නොවන බව  සඳහන්.

What's your reaction?

Related Posts

1 of 669

Leave A Reply

Your email address will not be published. Required fields are marked *