අද සිට වැසි සහිත කාලගුණයක් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලට මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයට අද සිට වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කළ හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු මැද පළාත්වලට උදෑසන මීදුම් සහිත කාලගුණික තත්ත්වයක් පැවතිය හැකි වෙයි.

What's your reaction?

Related Posts

1 of 1,077

Leave A Reply

Your email address will not be published. Required fields are marked *