රාජංගන ජලාශයේ වාණදොරටු තිහෙන් මේ වන විට වාන් දොරටු අටක් විවෘතකට තප්පරේට ගණ අඩි 9000 ජල ධාරිතාවක් කලාඔයට මුදා හරින බව රාජාංගන වාරිමාර්ග ඉංජිනේරු මහතා පවසාසිටියා.
අංගමුව ජලාශය වාන් දොරටු දෙකම මේ වන විට අධික වර්ෂාව හේතු කොටගෙන විවෘත කොට ඇත.
අංගමුව ජලාශයේ මේ වන විට අධික වර්ෂාව හේතු කොටගෙන වාන් දොරටු දෙකෙන් දෙකම විවෘත කොට ඇති අතර තත්පරයට ගණ අඩි 1200 ක ජලධාරතාවක් කලාඔයට මුදාහරණ බව රාජාංගනභාර වාරි ඉංජිනේරියා පවසා සිටියා.