අන්තර් ජාත්‍යන්තර පාසල් මළල ක්‍රීඩා තරගාවලිය

විසි තුන්වෙනි වරටත් පැවැත්වෙන අන්තර්ජාත්‍යන්තර පාසල් මළල ක්‍රීඩා තරගාවලිය ක(2-22) ඊයේ ආරම්භ වුණා.
තරග පැවැත්වෙන්නේ කොළඹ සුගත දාස ක්‍රීඩා පිටියේදී
ජාත්‍යන්තර පාසල් විසි දෙකක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1500කට අධික ප්‍රමාණයක් මෙහිදී ක්‍රීඩා කරනු ලබනවා
තරගාවලිය දින දෙකක් පැවැත්වෙනවා.
මෙවරද තරගාවලියේ සත්කාරකත්වය දරන්නේ ගේට්වේ ජාත්‍යන්තර පාසලයි.

What's your reaction?

Related Posts

1 of 578

Leave A Reply

Your email address will not be published. Required fields are marked *