අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කොටුව දුම්රිය ස්ථානයේ සිට සිදු කරන උද්ඝෝෂනය

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කොටුව දුම්රිය ස්ථානයේ සිට සිදු කරන උද්ඝෝෂනය සම්බන්ධයෙන් කොටුව පොලීසිය කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය හමුවේ කරුණු වාර්තා කරයි.
කැඳවුම්කරු ඇතුළු 600ත් 1000ක පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ට පා ගමනින් යන බවට බුද්ධි අධ්‍යක්ෂ වරයා දැනුම් දී ඇත.
දෛනිකව කොළඹ නගරයට ලක්ෂ පහක පමණ පිරිසක් පැමිණෙන අතර පෙළපාලි ඇතිවුවහොත් විශාල මහජන පීඩාවක් වාහන තදබදයක් ඇති විය හැකිය.
එමෙන්ම අද දවස 3ට ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් උසස් අධ්‍යාපන වැඩමුළුවක් පැවැත්වෙනවා.
ඊට රාජ්ය තාන්ත්‍රික යන් තානාපතිවරුන්, විශ්ව විද්‍යාල උපකුලපති වරුන් මැති ඇමැතිවරුන් 225කභපමණ පිරිසක් සහභාගී වන බවත් කොටුව ස්ථානාධිපතිවරයා දන්වා සිටියේය.

දහවල් 1ත් 4 අතර ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය ට මුදල් අමාත්‍යාංශය මහබැංකු ඇතුළු ස්ථාන වලට උද්ඝෝෂණ කරුවන්ට ඇතුළු වීම තහනම් කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය.ළග
සාමකාමී උද්ඝෝෂණ පැවැත්විය හැකි යි

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *