අනුරාධා යහම්පත් කිරිබත් හදන්න හාල් ගන්න කඩවල් පහකට ගිහින්

නව වසර සඳහා සර්වජන බල පක්ෂය වැඩ ආරම්භ කිරීම ට කිරිබත් සැදීමට කැකුළු හාල් ලබාගැනීමට කඩවල් පහකට ගිය බව ද මාධ්‍ය හමුවේදී පැවසුවා.සර්ව ජන බලය මාධ්‍ය හමුව..ලංකාව පුරාම පුළුල් බලවේගයක් ගොඩනගන්න මේ වසරේ අපි සැමට ආරාධනා කරනවා.සර්ව ජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසනවා..නව වසර සඳහා ප්‍රථමයෙන් වැඩ ආරම්භ කිරීමේ කටයුතු අද සර්වජන බලය පක්ෂ මූලස්ථානයේදී සිදු කෙරුණා..ඉන් අනතුරුව පැවති මාධ්‍යය හමුවේ දී මෙම අදහස් පල කළා…එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා අලුත් බලවේගයක් ගොඩනගන්නට පක්ෂය සමඟ සමග එක්වන ලෙස ඉල්ලා සිටින බවද මෙහිදී ප්‍රකාශ කළා..එම පුළුල් බලවේගය ලංකාව පුරාම කේන්ද්‍ර කර ගන්නා බවද මෙහිදී කියා සිටියා..සර්ව ජන බලය ඉතා කැපවීමෙන් වැඩ කරනවා උනන්දුවෙන් අධ්‍යයනය කරනවා මේ පවතින තත්වය..සියලුම මැතිවරණ වලට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වෙනවා..අපි සියලු දෙනාට ආරාධනා කරනවා එක්ක එකතු වෙන්න..අදක්කම තමයි මේ රටේ අනාගතය තීරණය කරන්නේ…මහ පොළොව නියෝජනය කරන ඕනෙත්ම කෙනෙක්ට අපිත් එක්ක දේශපාලනය කරන්න පුළුවන්..මේ රටට ආදරය කරන ඕනෑම කෙනෙක්ට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් පුළුවන් පුළුවන්. ඒක තමයි අපි මේ දින සුබ පණිවිඩය..මේ පුළුල් බලවේගය ලංකාව පුරාම කේන්ද්‍ර කරන්න අපි බලාපොරොත්තු වෙනවා..Cut 2 රොෂාන් රණසිංහ( සභාපති)අපි ප්‍රාර්ථනා කරන්නේ සතුටු දැයක්.පළාත් පාලන ආයතන වල සේවය කරපු බොහෝ පිරිසක් ඉන්නවා..ඒ අයට දේශපාලනය කරන්න පුළුවන් හොඳම තැන තමයි සර්වජන බලය..ධනාත්මක තැනකට ගෙනියන්න පුළුවන් දෙයක් අපිට කරන්න පුළුවන්..කාන්තාවෝ සර්ව ජන බලවේගයට ඡන්දේ දුන්නේ කුස්සියේ බර අඩු කරගන්න..අද ප්‍රායෝගිකව මහගුලේ මොකද වෙලා තියෙන්නේ..වී මාපියාවේ අය අද හොඳට රජ කරනවා..එල් බෝඩ් කතාව වෙනම කතාවක්..කෙඳිරි ගාල කිව්වත් සතියක් වෙනවා පොහොර ආධාර දීලා නෑ..නිලධාරීන්ට දොස් කියන වැඩක් නෑ..අපිටනිලධාරීන්ට දාලා අත පිහදාගන්න හදනවා..අපිත් ඔය නිලධාරින් එක්ක තමයි වැඩ කළේ..වැඩ පිළිවෙලක් නැතිව ආපු අය අද ඇනගෙන ඉන්නවා..Q.A..clean sri lanka ශ්‍රී ලංකාව කියන්නේ ව්‍යාපෘතියක්..ජනතා අපේක්ෂා නොවෙයි..ආණ්ඩුවක් කිරිබත් බාල් හොයා ගත්තෙත් අමාරකින් පොල් ගෙනාපු අපි ඉඩමේ.

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *