අපරාජිත ලංකාව අවසන් පූර්ණ වටයට සුදුසුකම් ලබයි

2024 කාන්තා 20-20 ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයට අපරාජිතව සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ සමත් වී තිබෙනවා.

ඒ අමෙරිකා කණ්ඩායම පරාජය පත් කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දුවට පහර දිමටයි.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් පමණක් දැවි ලකුණු 123ක් රැස් කළා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඇමෙරිකා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 105ක් පමණියි.

What's your reaction?

Related Posts

1 of 1,116

Leave A Reply

Your email address will not be published. Required fields are marked *