අප්‍රේල් 15 වැනිදා රජයේ නිවාඩු දිනයක් නොවේ ,සමාජ මාධ්‍යවල සංසරණය වන්නේ ව්‍යාජ පුවතක් – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුව

අප්‍රේල් 15 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස නිල නිවේදනයක් නිකුත් කර නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ,අප්‍රේල් 15 වැනිදා නිවාඩු දිනයක් බවට සඳහන් කරමින් ව්‍යාජ වෘත්තියක් සංසරණය වන බවයි.

ඒ සමාජ මාධ්‍ය ජාලා හරහායි.

What's your reaction?

Related Posts

1 of 689

Leave A Reply

Your email address will not be published. Required fields are marked *