අපිට ක්ලීන් කරන්න රට භාර දීලා තියෙන්නේ.

ඇමැති බිමල් රත්නායක

දුම්රිය දෙපාර්තමේන්තුවේ දැනට ඇති ආරක්ෂක නිලධාරීන් පුරප්පඩු සඳහා නවක නිලධාරීන් 100 ක් සඳහා නව පත්වීම් ලබාදීමේ වැඩසටහන ප්‍රවාහන හා මහමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වය මරදාන දුම්රිය මූලස්ථානයේ ශ්‍රමණාගාරයේදී පැවැත්වුණා..

බිමල් රත්නායක

දෙපාර්තමේන්තුවේ පුරපඩු 300 පමණ පවතිනව මෙයින් 178 බදවාගන්න තිරනය කරා මෙයි 100 අද බදවාගන්නවා……..

අපේ ආණ්ඩුවේ මේ පළවෙනි හෝ දෙවෙනි පත්විම් ලබාදිම

ඔයාලට ජිවිතෙ වැඩිම කාලයක් ඉන්න වෙන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව මේ නිසා ආදරයෙන් කරුණාවෙන් ඒක කරන්න

රකියා සම්බන්ධව අපි ඉන්න ස්ථාවරය තමයි, රාජ්ජ අංශය කාර්යක්ෂම කරන්න ඕන කියන මතේ අපි ඉන්නවා,රාජ්‍ය අංශය දියුණු කරන්න ඔන, අපි මේකට අනවශ්‍ය සේවකයන් බඳවාගෙන මේක අකාර්යක්ෂම කරන්නේ නැහැ අනිත් ආණ්ඩුව වගේ.

බොහෝ ආණ්ඩු කරේ තමන්ගේ දිස්ත්‍රික්කය තමන්ගේ ආසනය සේවකයන් මෙම ආයතන පිරෙව්වා,උදාහරණයක් ඇමතිවරයා කළුතර නම් කළුතරින් මේ ආයතන පිරෙව්වා,පසුගිය ආණ්ඩු ඡන්ද උවමනාව මත මෙම ආයතන සේවකයන්ගෙන් පිරෙව්වා ඒකෙන් මේ ආයතන අකාර්යක්ෂම වුණා, ඒ වගේම සෞඛ්‍ය සේවය බලන්නකෝ එහි සේවකයෝ අධ්‍යක්ෂකට වඩා උඩින් ඉන්නේ මේ විනාශ අකාර්යක්ෂමතාව පහුගිය අවුරුදු පනහක කාලය තුළ දේශපාලඥයන් ගොඩනඟපු එකක්…

ඉස්සර ජොබ් එකක් දෙනම කිව්වම canvasing ගිහිල්ලා ආණ්ඩුවට වැඩ කරලා ජොබ් එකක් ගත්තා.

ජන වරමින් මේක පැහැදිලිව තියෙනවා මෙක CLEAN කළ යුතුයි..

මට සාමාන්‍ය මට්ටමේ මොලයක් තියෙනවා එනිසා මම ඔයාලගේ සියලුම ලිපිනයන් බැලුවා එකම දිස්ත්‍රික්කයෙන් දැවිල්ල ඉන්නේ කියලා නමුත් එහෙම නෑ මේ අය අර විදියට අරන් තියෙන්නේ සියල්ල ක්ලීන් ඒකයි මම ඉස්සරහට ඇවිත් ඔයාලා බදවගන්න කටයුතු කළේ

දුම්රිය දෙපාර්තමේන්තුව වැදගත් අයතනයක් මේකෙ විශාල පිරිසක් පසුගිය ආණ්ඩු නිසා රට හැදෑරලා ගිහිල්ලා තියෙනවා මේ දෙපාර්තමේන්තු විතරක් නෙවෙයි අනිත් දෙපාර්තමේන්තුත් එහෙමයි. මේ නිසා බඳවා ගැනීම් පුරප්පාඩු විශාල ප්‍රමාණයක් තියෙනවා, මෙතන සමානාධිකාරීන්ට වගකීමක් තියෙනවා ඉතාම ඉක්මනින් අනිත් අයත් බඳවා ගන්න

මේ රට අගාධයට ගිහිපු එක වගකීම සියල්ලෝ ගන්න ඕන දේශපාලනඥයින්ටම දෙන්න බෑ හතර පස් දෙනෙක් විශාල ප්‍රමාණයක වගකීමක් ගන්න ඕනෑ ඉතින් අපි සියලු දෙනා මේකේ වගකීම ගන්න ඕන.

දුම්රිය දෙපාර්තමේන්තුව සුනාමියකට අහුවෙලා වගේ ජනතාව මගෙන් අහන ප්‍රශ්න වලට මට උත්තර දෙන්න බෑ එක දුම්රිය එන්ජිමක් කෝටි 100 විතර වෙනවා මේවා ඉන්දියාවට කියලා අපිට නිකන් පොළකින් අරගෙන එනවා වගේ අරන් එන්න බෑ…

මම ඉතාමත් කනගාටුවෙනවා මේ නිලධාරීන්ට හැමදාම කියනවා කොළඹ කොටුවෙදි කෝච්චි පීලි පනිනවා මේක හාලි ඇළට පිළිපල්නවනම් කමක් නෑ දුම්රිය දෙපාර්තමේන්තුවේ කොච්චර දුර්වලතාවයක්ද මේක මගීන් කොච්චර අපහසුතාවයට මුහුණදෙනවද , 10ක් නරක කිව්වොත් 1 වෙන්න ඇති හොඳ කියන්නෙ මේක දුම්රිය සේවය හරි නරක තත්ත්වයක්….

දුම්රිය මගියෙක් දුම්රිය සේවාව පිළිබඳ සිදුකරන විවේචනයක් වොයිස් කෝල් එකක් මගින් ඉදිරිපත් කරමින් දුම්රිය දෙපර්තුමෙන්තුව පිළිබඳ දැනතාවගේ අදහස් මෙවැනි බව ප්‍රකාශ කළා,කොටුව දුම්රිය ස්ථානයේ ටිකට් නිකුත් කිරිමක් සම්බන්ධව………..

අපි 2/3 ඉල්ලුවෙ නැහැ අපිට 2/3 පලස් දීලා තියෙනවා මේ රට ක්ලීන් කරන්න, මේ නිසා අපි ඔබතුමාට උපරිම කැපවෙනවා ඔබතුමාලට උදව්කරන්න ඔබතුමාලා තමයි දුම්රිය දෙපාර්තමේන්තුවේ එන්ජින් එක..

මේ දුම්රිය සේවයේ දැනට දුම්රියේ ඉංජිත් 45 පමණ තමයි වැඩ කරන්නේ වැඩ කරන්නේ මේ ප්‍රමාණය 75 වත් උනොත් තමයි ජනතාවට සේවයක් දෙන්න පුළුවන්…….

THIPONGAL වෙනුවෙන් යාපනය කිලිනුච්චි යන්න 10 වෙනිදා අපි දුම්රියක් ඉල්ලුම් කලා දැන් දහවෙනිදා දුම්රියක් දෙන්න පොරොන්දු වෙලා තියෙනවා ඒ වගේම 15 නැවත ඒක කොළඹ එනවා මේ නිසා ජනතාවට ඉතා සහනයක් ලැබෙනවා…..

කෙටිකාලිනව අපි මේවා කරන ගමන් දිගු කාලිනව නව එන්ජින් ගේන්න කෝච්චි පෙට්ටි ගේන්න, නම සේවකයන් බඳගන්න කටයුතු කරනවා……..

CLEAN ශ්‍රී ලංකා වැඩසටහන යටතේ අපි දුම්රිය සේවය CLEAN කරනවා

සමහර නාලිකා තියෙනවා පායන්නෙ ඉර වුණාට පතුරුවන්නෙ අඳුර

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *