අපිට පෙනවා වර්තමාන ආන්ඩුව කරන හැම දෙයක්ම අසාර්ථකයි.ජනතාවගෙ සිහින මියැදිලා.

එක්සත් ජාතික පක්ෂ වෘත්තීය සමිති මාධ්‍ය සාකච්ඡාව
සමන් රත්නප්‍රිය.

👉අපිට පෙනවා වර්තමාන ආන්ඩුව කරන හැම දෙයක්ම අසාර්ථකයි.
ජනතාවගෙ සිහින මියැදිලා.

👉ගොවියන්ගෙ ප්‍රශ්නය ඉහලයි . වී වලට සහතක මිලක් දෙන්න කිව්වට ඒක ආවෙ පරක්කු වෙලා. එයාලා විපක්ෂයේ ඉන්නකොට සැහෙන වී ගැන කතා කලා.
රු.120 ක සහතික මිලක් දිලා ගොවි ප්‍රශ්න විසදන්න බෑ.ගොවියගෙ ජිවිත බෙරාගන්න කැම්පෙන් එකෙ තමා නාමල් රාජකරුනලා හිටියෙ.

👉ගොවියා කිව්වෙ හරි සහතික මිලක් දෙන්න කියලා.දැන් ගොවියට සාදාරනයක් වෙන දෙයක් වෙලා නෑ.
මුසාවාදයෙන් ආණ්ඩුව පවත්වාගෙන යන බව තමා පෙන්නෙ.
රනිල් මහත්තයා ගිය අවුරුද්ද තුල ගොවියට සහන දුන්නා.එයින්ලැබෙන අස්වැන්න තමා මෙ ලැබෙන්නෙ.

👉දැන් කෝ ක්ලීන් ශ්‍රී ලංකා. ඒ ගැන කතා නෑ.සමහරවිට ජෙවිපි එක සති දෙකෙන් ඒක කරලද දන් නෑ.මොකද එයාලගෙ සංවිධානාත්මක ශක්තිය වැඩියිනෙ..😃

👉දැන් වාහන සිහිනයත් බොද වෙලා.මේ ආන්ඩුව ගෙනාවෙ ජනතාවගෙ වාහන සිහින ඇතිව තමා. මෙහෙම රටක් ගොඩ යන්න පුලුවන්ද කියලා මේ මාලිමා ආණ්ඩුව හිතන්න ඕන.

👉මෙහෙම මිනිස්සුන්ගෙ සිහින මරලා ගියොත් ගෝටට වඩා විශාල ප්‍රශ්න වලට ඉදිරියෙදි මේ ආණ්ඩුව මුහුන දෙනවා.

👉US Aid එක ඩොනල්ඩ් ට්‍රම්ප් වැහුවා.එවා අපිට බලපාන්න පුළුවන් ඉදිරියෙදි. ඒ නිසා එවට මුහුණදෙන්න හොද සැලසුම් මේ මාලිමා ආන්ඩුවට තියෙන්න ඕන.අපිට එහෙම එකක් පෙන්න නෑ.

👉මේ ආණ්ඩුව කිව්වා සියලුම මන්ත්‍රී වරුන්ගෙ විශ්‍රාම වැටුප කපනවා කියලා.නමුත් අපිට එහෙම ඒක පෙන් නෑ.

👉මහින්ද මහත්තයට ගෙදරින් යන්න කිව්වා ,දැන් ඒක කතාවක් නෑ. අනුර කුමාර දිසානායක ජනාධිපති සැරෙන් කිව්වා මහින්දට ගෙදරින් යන්න කියලා, ජනාධිපතිලා ඉන්නෙ ඒවා කියන්නද.රටෙ ප්‍රශ්න අමතක කරන්න ගෙනාපු කතාවක් ඒක

👉හාල් වගෙම ,ලුණු ඉන්දියාවේන් ගෙන්නෙ.. එකටත් බදු ගහනවා..
ඉන්දියාවේන් රුපියල් 110 ගෙනල්ලා 240 ට දෙන විදිහට දැන් සිද්ධ වෙන්නෙ.

👉මෙයාලා කියන්නෙ ජිවන වියදම පාලනය කරලා තියෙන්නේ කියලා. බොරු ප්‍රොඩාව කරන ආණ්ඩුවක් මේක.

👉වරායෙන් බහාලුම් 323 ක් නිදහස් කරා.එවගෙ මොනවා තිබ්බද කියලා මිනිස්සුන්ට සැකයි. ඒ ගැන කිසි කතාවක් නෑ.

👉මේ ආන්ඩුවෙ නිළදාරින් පත්වෙනවා ඉල්ලා අස්වෙනවා.හරියටම කෙනෙක් පත් කරගන්න බෑ.ඉල්ලා අස්විමෙ රෝගයක් තියෙන්නේ.

👉මේ ආන්ඩුවේ අයට බොරු කියන්න පුලුවන්..

👉clean sri lanka පටන් අරගෙනත් නැ.. බස් වල කැලි ගලවනවා පොලිසියෙන්.

👉එක ලංචනයකින් තරග වදිනවා.. ඉදිරියෙදි.

👉අඩුම තරමේ අපේ ආන්ඩුව තියෙන කාලයේ ගෙනත් දාපු..පාස්පොට් ටිකවත් බෙදාගන්න මේ ආන්ඩුවට බැ නේ.

👉මේ යන විදිහට ඉස්සරහාට පොලිම් යුගයක් ඇති වෙයි.. කලින් රනිල් කිව්වා නේ..

👉රටේ ජනතාවත් විශ්වාස කරා මේ ආන්ඩුව කියපු දෙවල් වලට.

What's your reaction?

Related Posts

1 of 564

Leave A Reply

Your email address will not be published. Required fields are marked *