අභාවප්‍රාප්ත ඉරාන ජනපති සිහිපත් කරමින් දන්සැලක්

හෙලිකොප්ටර් අනතුරකින් මියගිය ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සිහිපත් කරමින් වැල්ලවාය පහේ කණුව ප්‍රදේශයේ ජනතාව නූඩ්ල්ස් දන්සැලක් සංවිධානය කර තිබුණා.

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීම සඳහා ඉරාන ජනාධිපතිවරයා පසුගිය අප්‍රේල් මාසයේ දිවයිනට පැමිණි අවස්ථාවේ වැල්ලවායේ ප්‍රදේශයේ ජනතාව මුණගැසීමට ද පැමිණ සිටියා.

What's your reaction?

Related Posts

1 of 1,224

Leave A Reply

Your email address will not be published. Required fields are marked *