අම්පාරේදී බිහිසුණු අනතුරක්

අම්පාර බංගලාවාඩි ප්‍රදේශයේදී ලංගම බස් රථයක් ඊයේ (28) අනතුරට ලක්ව තිබෙනවා.

අදාළ බස් රථය මාර්ගයෙන් ඉවතට පැනීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අප වාර්තාකරු සඳහන් කළේ මෙම අනතුර හේතුවෙන් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති බවයි.

What's your reaction?

Related Posts

1 of 1,303

Leave A Reply

Your email address will not be published. Required fields are marked *