අමෙරිකාව පැනවූ නව බදු ගැන සාකච්ඡා කරන්න, අද සර්ව පාක්ෂික සමුළුවක්..

සර්ව පාක්ෂික සමුළුවක් අද (10) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

අමෙරිකානු තීරු බදුවලින් සිදුවන බලපෑම සම්බන්ධයෙන්, එහිදී සාකච්ඡා කරන බව, අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේ ය.

What's your reaction?

Related Posts

1 of 1,014

Leave A Reply

Your email address will not be published. Required fields are marked *