අයවැයෙන් ගුරු විදුහල්පතිවරුන්ව රවට්ටලා..

පූජ්‍ය උලපනේ සුමංගල හිමි.

අයවැයෙන් ගුරු විදුහල්පතිවරුන්ව රවට්ටලා..

රනිල් එල්ලපු පන්දහත් නැති වෙනවා..

මහින්ද ජයසිංහ වරෙන් පුතේ ඕනෑම නාලිකාවකට වැටුප් වැඩි වෙන හැටි මං පෙන්නන්නම්..
…………………………………..

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට එරෙහි පොදු ගුරු විදුහල්පති එකමුතුව..
මාධ්‍ය හමුව.

උලපනේ සුමංගල හිමි මාධ්‍ය හමුවේ පවසයි.
………………………
ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ගැන ඒක අකුරක්වත් සඳහන් කරලා නෑ.ගුරුවරුන්ව රැවට්ටුවා.

ඊයේ ටයි කෝඩ් ඇඳගෙන ඒක මනුස්සයෙක් හොඳ විග්‍රහයක් කරනවා.

ගුරුවරුගුරුවරු උඹ මේ රටේ හයවැයෙන් රැවටීමකට ලක් කලා.

මම ගැන තියෙන්නේ පිළිකුලක් අපිපිරියාවක්..
වංචනිකව අදහස් තියෙන අය මේ ගුරු සංගම නියෝජනය කරන එක ගැන අප්පිරියාවක් තියෙන්නේ..

අයවැයෙන් බොරු සංඛ්‍යා විජ්ජාවක් පෙන්නලා තිබුන වැටුපටත් යටින් ගහල තියෙන්නේ.

අප්‍රේල් පළවෙනිදාට බලන්න කියනවා .. මෝඩයාගේ දවස.
ඉවත් කරන්න පාසලක් පාසලක් ගානෙ ගිහිල්ලා ඒගොල්ලෝ සල්ලි එකතු කරා..

වැටුපිෂ්මතාවය ඉවත් කරන්න ගුරුවරුන්ට කඳුළු gees ගැහුවා.

මේගොල්ලෝ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද භුක්ති විඳගැනීම තමයි සිද්ධ කරලා තියෙන්නේ..

අයවැය කලින් දවසේත් ඇවිල්ලා දැන් කියනවා තුනෙන් දෙක නෑයි කියලා..

පඩත්වල ගුරු සමුගම්වල නායකයන්ගේ විශ්වාසය උඩ තමයි මේ ආණ්ඩුව මේවා කරන්නේ..

මහින්ද ජයසිංහ කියන්නේ විෂයෙක් දහයයි දන දහ දාහයි කියලා..මෙලොව සංසාරයක් දන්නැති මන්ත්‍රීවරු ආචාර්යවරු අත්පුඩි ගහනවා..

ගුරුවරයාට අබමල් ශ්‍රේණෝක තරම්වත් මේ සැරේ වැඩිවෙලා නෑ..

එහෙම වැඩි කරා නම් අපි බොරුව හෙළි කරන්න සූදානම්. ඕන කෙනෙක් වෙන්න වාදකරන්න..

මේ නායකයෝ පිළි කරන්න ඕනේ..

එදත් අරලියගහ මන්දිරිය ගිහින් දීර්ඝාලා ආවා.

මේ අයවැය රැවටිලි සහගත ඇයවැයක්..

එකේ එක දේවල් කිව්වා. ඒවා දෙනවා මේවා කියලා කිව්වා..

අම්බන්තොටට බැන්නා නමුත් දැන් තඹුත්තේගම ගැන කතාකරනවා..
station තියෙන්නේ තඹුත්තේගම විතරද.

රනිල්ගේ ගෝඨාභයගේ හොඳ ප්‍රතිසංස්කරණ තිබුණා. මේක ඇතුලෙන් මුකුත් නෑ .විකුණ ආයතන හංගලා තියෙන්නේ.
ඒවට වෙනත් වචන දාලා.

රනිල්ට ජාතික ලැයිස්තුවෙන් හරි දීලා එයාට කියලා මේක කියෙව්වා නම් ඔයිට වැඩිය හොඳයි.

ගුරුවරුන්ට යුක්තිය ඉෂ්ට වෙලා නෑ.

මහින්ද ජයසිංහ ගණන් ඉලක්කම් කියනවා.
වරින් පුතේ නාලිකාවකට ගණන් ගිලව් කියලා දෙන්න.

මැතිවරණ ප්‍රකාශක වෙලා කිසිම දෙයක් අන්තර්ගත කරලා නෑ.

රනිල් වෙල් පාලමේ හදාගත්ත දරුවා..

ඔබතුමාලගේ මාස දෙන්නේ කොයි කාලෙ ඉඳලද.

පහුගිය ආණ්ඩුවලත් කියනවා..

ලබන මාසයේ රනිල් එල්ලපු 5000ක් නැති වෙනවා..

What's your reaction?

Related Posts

1 of 562

Leave A Reply

Your email address will not be published. Required fields are marked *