අයවැය දෙවන වර කියවීමේ විවාදයේ අවසන් දිනය අද… ඡන්ද විමසීම පස්වරුවේ.

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ අවසාන දවස අදයි.

ඊට අදාළ ඡන්ද වීමසීම අද(25) පස්වරු 6.00 ට පැවැත්වීමට නියමිතය.

අනිද්දා සිට කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ කිරීමට නියමිතයි.

What's your reaction?

Related Posts

1 of 545

Leave A Reply

Your email address will not be published. Required fields are marked *