අය-වැය දෙවැනි වර කියවීමේ විවාදයේ පළමු දින විවාදය අද

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට ඊයේ (17) ඉදිරිපත් කළ 2025 වසර සඳහා වන අය-වැය දෙවැනි වර කියැවීමේ විවාදය අද (18) ආරම්භ වේ.

අද (18) සිට 25 දා දක්වා දෙවැනි වර කියැවීමේ විවාදය දින 7ක් පැවැත්වේ. දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීම පෙබරවාරී 25දා පස්වරු 6ට සිදු කිරීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 892

Leave A Reply

Your email address will not be published. Required fields are marked *