අවුරා ලංකා සභාපති තාඹුගලට ඇප

මූල්‍ය වංචාවකට අදාළව අත්අඩංගුවට ගත් අවුරා ලංකා ආයතනයේ සභාපති විරන්ජිත් තාඹුගල නැමැත්තා ඇප මත මුදා හැර තිබෙනවා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ අද (27) නියෝග කළේ ලක්ෂ 100 ක ශරීර ඇප 2ක් මත සැකකරු මුදා හැරීමටයි.

රුපියල් කෝටි 7ක මූල්‍ය වංචාවට අදාළව පොලිස් මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් පසුගිය 22 වනදා මොහුව අත්අඩංගුවට ගනු ලැබුවා.

What's your reaction?

Related Posts

1 of 1,216

Leave A Reply

Your email address will not be published. Required fields are marked *