ආගමන විගමන පාලක ජනරාල්වරයාට අධිකරණයේ පෙනී සිටින ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

ආගමන විගමන පාලක ජනරාල්වරයාට පෞද්ගලිකව අධිකරණයේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

එමෙන්ම ඊ-වීසා ක්‍රමයට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් කඩ කිරීම සම්බන්ධයෙන් හේතු දක්වන ලෙසත් එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇතැයි වාර්තා වෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *