ආගමන හා විගමන පාලක හර්ෂ ඉලූක්පිටිය මහතාට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

මෑතකදී රජය විසින් හඳුන්වා දුන් විද්‍යුත් වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම අත්හිටුවාලමින් ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි චෝදනා කොට ආගමන හා විගමන පාලක හර්ෂ ඉලූක්පිටිය මහතාට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

අදාළ පැමිණිල්ල ලබන 25 වනදා යළි කැඳවන ලෙසත් නියෝග කෙරුණා.

What's your reaction?

Related Posts

1 of 1,319

Leave A Reply

Your email address will not be published. Required fields are marked *