ආණ්ඩුවට චාර්ය අනාචාර්ය ප්‍රශ්න දෙකම තියෙන බව සජබය කියයි

ආණ්ඩුවට චාර්ය අනාචාර්ය ප්‍රශ්න දෙකම තිබෙන බවත් මේ නව වසරේ දි ජනතාව කිරිබත් නොකෑව බවත් සමගි ජන බලවෙිගයේ ජේ.සී අලවතුගොඩ පවසනවා.ඔහු මේ බව පවසා සිටියේ කෝට්ටෙි පැවතී සමගි ජන බලවෙිගයේ මාධ්‍ය හමුව අමතමින් එහිදී ඔහු පවසා සිටියේ මෙවැන්නක් “අවුරැදු 76 පස්සේ වැඩිම මිලට කිරිබත් කෑවවසරේ 1දා අවුරුදු 76ට පස්සේ ගනං වැඩිම කිරිබත කෑව.අවු76 ගැන කතා කරපු මාලිමාව බලයට පත් වෙලා පලවෙනි අවුරැද්දක ජනතාවට කන්නත් නැති කරා.අනුර කුමාර ඇතුළු පිරිස මතක තියාගන්න ඹබ දුනනු පොරොන්දු නිසා තමා බලය දුන්නේ .දැන් ජනතාව තුන්වේල කන්නෙත් අමාරැවෙන් ලොකු ලොකු කතාවල් කිවුවට හාල් ටික තාම දෙන්න බැ.අපි දැක්ක හාල් මිලට පාලන මිල දාන්න ඇවිත් තව රැ10 වැඩිත් කරා ඉතිහාසයේ වැඩ්ම හාල් බද්දත් ගහල .එදා බලයට එන්න කලින් කියුව පෙට්රල් බද්ද ගැන තවමනං බද්ද අඩු උනේ නැ ජනතාවගේ ජීවන බර අඩු කරගන්න තමයි මෙයාලට බලය දුන්නෙ අද ජනතාවට ආණ්ඩුවෙි කටියගේ ආචාර අනාචාර ප්‍රස්න වලට තමයි බලන් ඉන්න වෙන්නේඔබ තුමන්ලගේ ඉදිරි සැලසුම් මොනාද ?ප්‍රදාන විපක්ෂය විදිහට පසු ගිය කාලේ බෙහෙත් ටික පාසල් වලට අවශ දේවල් ගෙනත් දුන්න ඉදිරියට අපි තවත් රටට අවශ්‍ය තිරන වෙනස්කම් රාශියක් කරනව .ඔබල විශ්යගවාස කරනවද නායකත්වය ගැන ? අපේ නායකය සජිත් තමයි අපි ඒ නායකත්වය යටතේ ඉදිරියට යනව.මාලිමාව ගොඩනැගුනට පස්සේ ඉතිරි නොටස අපි තමයි.මාලිමාවෙ රජයට අබියේග කරනව මෙි දින 100 තුල මොනාද කරල තියෙන්නේ වැඩියෙන්ම බොරු කිවුව අය තමයි ඔතන ඉන්නේ .අද තමන්ගෙ අධ්‍යාපන සුදුසු කමත් බොරැ වෙනකොට තේරෙනව ජනතාව රවට්ටපු හැටි.බලය ලබාගන තියෙන්නේ වැඩියෙන්ම බොරැ කිවුව කට්ටිය.තිස්ස අත්ත නායකත් කියනව සමගියේ අසමගිය ගැන.පරාජයක් උනාම යම් යම් කතා එනව අපි වෙන්න ඔනි සංශෝදන කරල අනිවාරයේන් ඉදිරියට එනව.සමගි ජනබලවෙිගය විදිහට පාලාත් පාලන ච්න්දෙටත් සිලුම පලාත් පාලන සංවිදාන වලට අපේක්ෂකයේ ඉදිරිපත් කරනව.ඔබටනං හාල් පොල් ප්‍රස්නෙ නැතුව ඇති .මට නැ මෙික රටේ ප්‍රස්නයක් වෙලා වසර 76 පස්සේ වැඩිම මිලකට කිරිබත් කන්න වෙලා.පැහැදිලිව කියන්න ඔනි සියලුම පලාත් පාලන ආයතන වලට අපි සජබය විදිහට අපේක්ෂකයෝ ඉදිරිපත් කරනව.”

What's your reaction?

Related Posts

1 of 470

Leave A Reply

Your email address will not be published. Required fields are marked *