ආණ්ඩුවේ ගුණ වයන එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශු මාරසිංහ…

ආණ්ඩුවේ ගුණ වයන එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශු මාරසිංහ…

මම අද පාර්ලිමේන්තු සංකීර්ණයට ගියා . Clean sri lanka වැඩසටහන යටතේ විවාදයක් තියෙනවා ඒක බලන්න.
ප්ලේන් ශ්‍රී ලංකා වැඩසටහන ඇත්තටම හොඳ දෙයක් ඒ දේ අගය නිසයි මමත් අද පාර්ලිමේන්තුවට ගියේ..
ආණ්ඩුව ගෙනියන වැඩපිළිවෙළ ගැන මම පෞද්ගලිකව සතුටු වෙනවා.

ආණ්ඩුවට දැම්ම චෝදනා එල්ල කරන්න සූදානම් නැහැ මොකද තවම ආණ්ඩුව පත් වෙලා ටික කාලයයි. අපි ආණ්ඩුවට කල් දිය යුතුයි.

UNP SJB එකතු වෙන්න ඕන කිව්වෙ මම නමුත් ඒ සාකච්ඡා වලට මට දැන් කැඳවීමක් නැහැ. මම විශ්වාස කරන්නේ නැහැ රනිල් සජිත් එක තැනකට ඇවිත් සාකච්ඡා කරයි කියලා.. මට ඒ ගැන කියන්න හරිම අමාරුයි.

What's your reaction?

Related Posts

1 of 565

Leave A Reply

Your email address will not be published. Required fields are marked *