ආණ්ඩුවේ වී මිල ගසා කන්නන්ට පාර කැපීමක්ගොවියෝ අසරණ වෙනවා

ලාල් කාන්ත වී මිල කියද්දීම තුෂාර ඉඳුනිල් ඊට ප්‍රතිචාර දක්වයි

සමගිජන බලවෙිගයේ මාධ්‍ය හමුව.කෝට්ටේ

තුෂාර ඉදුනිල්

මම මුලිකවම කකා කරන්න අවෂ්‍යයි පහු ගිය කාලේ ආපු ලොකුම ප්‍රස්නෙ තමයි හාල් ප්‍රස්නෙ .70.77 සිරිමාගේ කාලේ අපි දැක්ක කුපන් ක්‍රමය.
හැබැයි ගොවිය රජ කරනව කිවුව අය අද කිරිබතක් කන්න හාල් ටිකක් ගන්න නැති කරා .පුළුවන් තරම් හිටපු ඇමති වරැන්ට බැනපු අය දැන් සත්තුන්ට ප්‍රස්නෙ ගොඩගහනව.

නාමල් කරැණානාරත්ත මෙි පාලනය ගේනන කලින් ගෙනාපුු සටන් පාට අනිවාරයෙන් කරනව කියල ලාල් කාන්ත කියනව හැබැයි රජය සහතික මිලක් අද කියනව නාඩු 125 සම්ප 120 කුත් කියනව .දැන් ගොවියෝ බාගයක් අස්වැන්න විකුනල දැන් ගොවියෝ වී පෞද්ගලික අංශයට දීල ඉවරයි .සජබය අපි ඉල්ලුවෙි වී වලට 140 සාදාරන මිලක් මොකද යෙදවුම් වල මිල නිසා.

ඇත්තටම රජය 140 මිලක් දුන්නං ඉට වැඩි මිලකට ඔක යනව .දැන් 120 සහතික මිලක් දුන්නම පොඩි ගානකින් තමයි ඉහල යන්නේ .ජනවාරි .පෙබරවාරි වෙනකොට අස්වැන්න එනව අනුරකුමාර කියන්නේ ගොවි බිමක අයෙක් ඇයි දන්නැද්ද මෙිව දැන් වී ගබඩා සුද්ද කරනව බොරැ වැඩ මෙිවා.

පෞද්ගලික වෙලදපලට අවෂ්‍ය විදිහට වී ගන්න මිලක් තීරනය කරල වී ගබඩා සුද්ද කරනව පෞද්ගලික වී ගබඩා පිරෙන්න ඇරල .
මෙි නිසා ගොව්යා .පාරිභෝගිකය මෙි දෙන්නම අසරනයි

What's your reaction?

Related Posts

1 of 541

Leave A Reply

Your email address will not be published. Required fields are marked *