ආණ්ඩුව ආවේ නව විවස්ථාවක් හදන්නඅපිට නව ව්‍යවස්ථාවක් ඕනෑ

පුරවැසි ව්‍යාවස්තාදායක සභාවෙි මාධ්‍ය හමුව.
කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

එහිදි අදහස් දැක්වු රාජිත අබෙිවර්ධන

පසුගිය මැතිවරනයේදි මෙි රටේ තුන් වන බලවෙිගය දැන් බලයට පත් වෙලා තියනව පලමු වරට තුනෙන් දෙකක ජන වරමක් තියනව .අපි විශ්වාස කරනව 1978 ව්‍යවස්තාව හදුන්වා දෙනකොට අද එක අවස්තා 21 සංසෝදන වෙලා තියනව.මෙි 1978 වර්තමාන ව්‍යවස්තාවට ගහන්න තවත් පැලැස්තර නැ ඒනිසා අපි මංවිදානයක් විදිහට අපිට නව ව්‍යවස්තාවක් අවෂ්‍යයි කියනව.

අපි විෂ්වාස කරනව මෙරට ප්‍රධාන ජනාදිපති අපේක්ෂකයේ දෙදෙනාම කියල තියනව නව ව්‍යවස්තාවකට යනව කියල තියනව.අනුර කුමාර ජනාදිපති තුනෙන් දෙකක බලයක් දීල එතුම පත් කරගන තියනව එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුල තියනව නව ව්‍යවස්තාවක් අැති කරනව කියනව.

ඒත් කනගාටුවට කාරනය තමයි මෙි ආණ්ඩුවෙි එක් අයෙක්වත් මේ අලුත් ව්‍යවස්තාවක් පිළිබදව කිසිම සහදනක් නැ .පසුගිය පාර්ලිමේන්තු මැතිවරන තුල ඔවුන් විශ්වාස කරල ජනතාව චන්දය ලබා දුන්න .ඒ නිසා ජාත්ක ජන බල ආණ්ඩුවට වගකීමක් තියනව ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුල තියන නව ව්‍යවස්තාව හදන්න.

අපි සදහන් කරන්න ඔනි ව්‍යවස්තාවක් හදනවනං යම් කාලයක් යනව .මහජන අදහස් විමසීමෙන් තමයි මේක යන්න ඔනි මහජනතාව හා ආණ්ඩුව අතර සංවාදයක් ගොඩ නගමින් තමයි නව ව්‍යවස්තාවකට යන්නඔනි .මේ කාර්ය කරන්න පටිපාටියක් ගොඩ නැගෙන් ඔනි .ඒ නිසා ජනාදිපති තුමා අවංක කැපවීමක් ප්‍රකාශ කල යුතු වෙනව .ඒකට අවස්තාව තමයි එලබෙන අයවැය මොකද ව්‍යවස්තාවට යන වියදම එතනිං වෙන් කරන් පුළුවන් .ඒ වගේ ම ජනාදිපති පත් වෙලා ටික දවසක් වෙනව දවසින් දවස මෙික ගෙවෙන්න දේන නැතුව නව ව්‍යවස්තා සමිපාදයක් ආරම්බ කරන්න. මේ ජනවරම බාවිතා කරම්නි මෙය කරන්න කියල අපි කියනව. සර්වපාක්ෂික හමුවක් කැදවල මෙි ගැන පලමු පියවර ගන්න .ඒත් එක්කම මෙිකේ මුල් තැන හරිනි අමරසුරිය මැතිතුමිය ගන්න.

ඩිලාන් පොන්සේකා සභාපති.

ලංකාවෙි ව්‍යවස්තාවට අඩංගු කරැනු මේ තුල අන්තර් ගතද .අනුර කුමාරට වෙනසක් වෙනව කියල චන්දය දුන්න මිනිස්සුන්ට දැන ගන්න අවෂ්‍යයි මෙක් ඉටු කරනවද කියල මෙි පිළිබද සංවාදයක් ආරම්බ කිරීමට මං ආරදනා කරනව.

විමුක්ති දුෂාන්ත සම කැදවුම් කරැ

වසර 76 ගියත් තවමත් අපිට හරි ව්‍යවස්තාවක් නිර්මානය කරගන්න බැරි උනා .මෙි රට ඉස්සරහාට ගෙනියන්නනං අපිට නව ව්‍යවස්තාවක් නිර්මානය කීරීමට අව්‍යයයි.නව ආණ්ඩුවයි ජනතාවයි එකතු වෙලා තමයි ව්‍යවස්තාව හදන්න ඔනි .මෙික ඉතා දීර්ග ක්‍රියාවලියක් මෙි කාලය ඉතා වෙගයෙන් ගනය ඒන නිසා තමයි අපි කියන්නේ මෙික ඉක්මනට කරන්න ඔනි කියල .

අපි දැක්ක පුනරැදය ගැන කියනව.ඒක සමාජ එකගතාවයක් එක්ක එකතු උන දෙයක් .ඒනිසා මහජනයන් තමන්ගේ මියලු පුරවැසියන්ට දැන්මක් තියන දෙයක් කරන්න ඔනි.

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *