ආන්ඩුවේ ගොනාගේ කාර්යබාරය අරන් තියෙන්නේ වසන්ත සමරසිංහ බව ගම්පහ ආසනයෙ ප්‍රදාන වරුන දීප්ත රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ බව පවසා සිටියේ සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුව අමතමින්.එහිදී ඔහු පවසා සිටියේ මෙවැන්නක්
එයලගේ සුජාත භාවය පිලිබද ගැටලුවක් තියෙනවා
ඉන්දියාවේ ගිහින් එකගතාවයන් නිසාවලං කඩේට පැනලා
ගොනාගේ හැසිරීමක් තමයි වසන්ත සමරසිංහ කරන්නේඅනුර කුමාර දිසානායක මහත්මයට
අපි කරපු උදවුවක් තමයි විත් හෝල්ඩින් ටැක්ස් එක වැඩි කරලා තියෙනවාස්තාවර තැන්පතුවට එක පැත්තකින් අරගෙන අනිත් පැත්තෙන් අඩු කරලාImf එකේ ප්‍රේම් එක ඇතුලෙම තමයි ඉන්නේදැනටම පැහැර හැර තියෙම පොලි වාරික ගෙවන්න වෙනවා ලබන අවුරුද්ද වෙනකොට
ඉන්දියාවේදී අනුර මහත්තයා කල් දාගන්න කතා කර ගත්තදවාහන ආනනය කරන්න ගත්තහම ඩෝලරය නැවත වතාවක් රුපියලට සාපේක්ෂව ඉහල යනවා
ආර්ථික ය ගැන තීරන ගන්නකොට ජනප්‍රිය වෙන්න තීරන ගන්න හොද නැහැ ඉන්දියාවේ ගිහින් මොනවටද එකග වුනේ
තවම ඉදිරිපත් කරලා නැහැ ඔවුන් බරපතල ලෙස විරුද්ද වුනු විදුලි සම්බන්දතාවයට එකහ වුනා
කියන එකඅපි එපා කියන්නෙ නැහැ හුදකලා වෙලා ඉන්න බැහැතෙල් නල පද්දතිය සම්බන්දයෙන් ඔවුන් ලංකාව පවා දීමක් ලෙසයි කතා කලේඒක දැන් ක්‍රියාත්මක කරන්න එකග වෙලා තියෙනවා
එක්තා ගිවිසුම සම්බන්ධයෙන් ඔවුන් එකග වෙනවා
විරුද්දවුන අය කොහොමද එක රැයකින් වෙනස් වෙනවා
මොකක් නිසාද ප්‍රතිපත්තිය වෙනස් වුනේ
එක්තා ගිවිසුම කොහොමද ඉන්දියාවට ගියාට පස්සේ පැනිරස ටොපියක් වුනේ
හුවමාරුවුනු ගිවිසුම් මොනවදරටේ ජනතාව දැන ගන්න ඕනගිය ආන්ඩු සංශෝධනය කල බදු ගැන කතා කරන්න තියෙන හදිස්සිය මේවටත් තියෙන්න ඕන
රනිල් වික්‍රමසිංහ මහතා එකග නොවුනු කරුනු වලටත් එකග වෙලා ඇවිත් තියෙනවද කියලා අපිට බරපතල සැකයක් තියෙනවා
ටොපියක් දාලා සාකච්චාව වෙනස් කරන්න එපාබොරුවට මාධ්‍ය සන්දර්ශන කරන්න එපමේක ජනතාව ගැන හිතලා ගත්ත තීරනයක් නෙමෙයි
වාහන ගෙන්වීම තීරු බදු හරහා නය ගෙවීමේ හැකියාව වැඩි කරගන්න හදන්නේගෙවන්න තියෙන නය වාරික තියෙනවා
මාලිමාවේ ආන්ඩුව ගේන්න භූදේශපාලන ගේම් එක ප්ලේ වුනා
අත්දැකීම් අඩු විශාල ජන වරමක් තියෙන ආන්ඩුවක් ඕන වෙලා තිබුනේ
අපි වෙලද ගිවිසුම් වලට විරුද්ධ නැහැ
ඒවායෙ මොනවද තියෙන්නේ කියලා කියන්න ඕන
අලුත් ඒවාද පරන එකගතාද කියලා කියන්න ඕන
අලුත් එකක්නම් කවුද හැදුවේ කියලා කියන්න ඕන
ඉන්දියාවෙන්ද හැදුවේසජිත් ප්‍රේමදාස මහත්තයා තරුන කන්ඩායම් අතර හමුවක් තියෙනවා
තරුන අදහස් වලට අනුව වෙනස් කම් කරන්න ඕනඅපිට ප්‍රශ්නයක් තියෙනකොට කියනවාඑහෙම කලා කියලා පක්ෂයේ න් එලවන්නේ නැහැ ජනතා විමුක්ති පෙරමුන කලා වගේ පාරට බැහැලා ආන්ඩු එලවන්නේ නැහැ අපි කොත්තුවෙයි අරකෙයි මිල පාලනය කරන්න ගත්තම බරපතල හැටලුවක් වෙනවා
පොහොර සිද්දියට වඩා එහා යනවා 2028 වෙනකම් ඉන්නවද කියලා