ආර්ථික කමිටුවට අලුත් මන්ත්‍රීවරු

ආර්ථික ස්ථායිකරණ පාර්ලිමේන්තු කමිටුවේ සේවය සඳහා තවත් මන්ත්‍රීවරු දහදෙනෙක් තේරීම් කාරක සභාව විසින් පත්කරනු ලැබ සිටිති.

ෂෙහාන් සේමසිංහ, කනක හේරත්, තාරක බාලසූරිය, සීබී රත්නායක, එස් එම් චන්ද්‍රසේන, නාමල් රාජපක්ෂ, ධම්මික පෙරේරා, වෛද්‍ය ගයාශාන් නවනන්දන, අකිල එල්ලාවල සහ එම් රාමේෂ්වරන් එම මන්ත්‍රීවරු වෙති.

නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා මේ බව අද පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

What's your reaction?

Related Posts

1 of 1,291

Leave A Reply

Your email address will not be published. Required fields are marked *