ඉන්දියාව ආසියානු ක්‍රිකට් කවුන්සිලයට දොර වසයි

ආසියානු ක්‍රිකට් කවුන්සිලය (ACC) විසින් සංවිධානය කරන සියලුම තරඟාවලි වලින් ඉවත්වන ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) තීරණය කර ඇති බව වාර්තා වේ.

මෙම තීරණයට හේතුව වී ඇත්තේ පාකිස්තානය සමඟ පවතින වත්මන් රාජතාන්ත්‍රික ආරවුලය බවට ආරංචි මාර්ග පවසයි.

එළැඹෙන මස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත කාන්තා නැගී එන කණ්ඩායම් ආසියානු කුසලානය ඇතුළුව සියලුම තරඟාවලිවලින් ඉවත් වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත.

What's your reaction?

Related Posts

1 of 755

Leave A Reply

Your email address will not be published. Required fields are marked *