ඉන්දීය තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් යුත් සංචිතය නම් කරයි

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20 යි 20 ජාත්‍යන්තර තරග පහකින් යුත් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) තේරීම් කමිටුව විසින් ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් යුත් කාන්තා සංචිතයක් නම් කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හෙට (දෙසැම්බර් 17) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය. මෙම විස්සයි-විස්ස තරග දෙසැම්බර් 21, 23, 26, 28 සහ 30 යන දිනවල පැවැත්වීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 909

Leave A Reply

Your email address will not be published. Required fields are marked *