ඉරාන තානාපතිට පහරදුන් සැකකරුට ඇප

මෙරට ඉරාන තානාපතිට පහරදුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ව්‍යාපාරිකයා ඇප මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා අද නියෝග කරනු ලැබුවා.

ඒ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප මතයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *