වයඹ ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වේ

වයඹ පළාත් ආණ්ඩුකාර නසීර් අහමඩ් ආණ්ඩුකාරධූරයෙන් ඉල්ලා අස්වී ඇත.
ඊයේ (22) දින ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් ඔහු සිය ඉල්ලා අස්වීම දැනුම්දීමට කටයුතු කර තිබුණි.

What's your reaction?

Related Posts

1 of 1,173

Leave A Reply

Your email address will not be published. Required fields are marked *