දුමින්ද නාගමුව ජන අරගල සන්විදානය
මාධ්‍ය හමුව .
මෙක බායනක දෙයක්
රුපියල් බිලියන 20 යනවා මෙ idinty හදන්න . මෙකට ඇගිලි සලකුන , මුහුනෙ පෙනුම මෙ ජිව දත්ත තොරතුරු ඇතුලත් ඇතුලත් වෙනවා. මෙකෙන් වෙන්නෙ ඉන්දියාවට මෙ දත්ත දුන්නොත් ප්‍රශ්නයක් . මෙක ප්‍රජාන්තවාදි ප්‍රශ්නයක්. අපි අහනවා ඇයි මෙක ඉන්දියාවට දෙන්න හදන්නෙ . මොකද්ද මෙ මොදි එක්ක තියෙන යාලු කම. අනිවාර්යයෙන් මොක්ක් හරි මෙම ආදාර කරන්නෙ මොනාහරි දෙයක් පිටිපස්සෙ තියෙන්නෙ. මෙ වගෙ දෙකින් තාමා විවුර්ත ටෙන්ඩර් එක පාර ගන්න පුලුවන්. ඩිජිටල් සම්බන්ධයෙන් නියොජය ආමාතය වරයා කියනවා අපි ඉන්දියාවෙන් මෙ e හැදුනම් පත හදාගෙන එ කට එ වුනාට දත්ත දන්නෙ අපි කියලා කියනවා මාධ්‍ය හමුවක.