උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා….

අද උදෑසන උඩරට දුම්රිය මාර්ගයේ කොටගල සහ තලවාකැලේ අතර දුම්රිය අතර දුම්‍ රිය මාර්ගයට පස් කඳු කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනට බාධා මතුව ඇත. මේ හේතුවෙන් එම මාර්ගයේ නියමිත සියළු දුම්රියන් ප්‍රමාද වී ධාවනය වන අතර මේ වන විට එම ස්ථානය ස්ථානයේ පස් ඉවත් කිරීමේ කටයුතු සඳහා සේවකයන් යොදා ඇත

තලවාකැලේ දුම්රිය ස්ථානය

What's your reaction?

Related Posts

1 of 894

Leave A Reply

Your email address will not be published. Required fields are marked *