උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වෙයි

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

වටවල දුම්රිය ස්ථානය ආසන්නයේදී පොඩි මැණිකේ දුම්රිය පීලි පැනීම හේතුවෙන් මෙසේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බවයි වාර්තා වන්නේ.

What's your reaction?

Related Posts

1 of 1,257

Leave A Reply

Your email address will not be published. Required fields are marked *