උත්සව සමයේ ගැටකපන්නන්ගෙන් ප්‍රවේශන් වෙන්නැයි ව්‍යාපාරිකයෝ ජනතාවගෙන් ඉල්ලයි.

උත්සව සමයේ ගැටකපන්නන්ගෙන් ප්‍රවේශන් වෙන්නැයි පිටකොටුව එකමුතු වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලනවා

පිටකොටුවේදී පැවති පිටකොටුව එකමුතු වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ මාධ්‍ය හමුවෙදී මෙම ඉල්ලීම සිදු කළා

එකමුතු වෙළඳ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති රිශාන් මාරබගේ සඳන් කර සිටියේ මෙවැන්නක්

ඒ වගේම තමයි අපි සමස්ත ජාති ආගම් භේදයෙන් කිසියෙන් තොරව අපි දන්නවා මේ අවුරුද්ද 2024 නිමා වෙලා නව වසරක් උදා වෙනවා 2025වසරේ මේ කාලසීමාවට අපේ මිනිස්සු අපි දන්නවා හැඩගැහිලා තියෙනවා ලංකාවේ එදා ඉඳලා අපේ සංස්කෘතියත් එක්ක ගැට ගැහිලා තියෙනවා තියෙනවා.

අලුත් ඇදුම් ගන්න..චරිත්‍රයක් විදිහට. ගොඩාක් පිටකොටුවට එන්නෙ බඩු ගන්න.

මේ අතරේ ගැට කපන්නන් සොර සතුරො විශාල ප්‍රමානයක් ඉන්නවා.

ජංගම රථ යොදාගෙන විශේශ ආරක්ශාවක් ලබා දෙන්න වෙන අවුරුදුවලට වඩා.

අපි ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම මේ වෙලාවේ හෙට අනිද්ද කොලබ බලන්න ජනතාව දැඩි විමසිල්ලෙන් ඉන්න මොකද තමන් ගේන බඩු භාණ්ඩ තමන්ගේ දුරකථන තමන්ගේ මුදල් පසුබිම වෙන්න පුලුවන්.

වීශේශ සිවිල් පිරිසක් යොදවනවා.රටේ ජනතාව වෙනුවෙන්.

ඒ වගේම අපි වෙලද සංගමය හරහා වෙලදුන්ට කියලා තියෙනවා හොද පිලිගැනිමක් කරලා තියෙනවා.

සංචාරකයන් ගේන් වෙලදුන් විසින් වැඩි මුදලකට බඩු විකුනනවා දැන් කාලායක් තිස්සේ .අපි ඒ සදහාත් වැටලිම් කරනවා.

මේ උත්සවය සමයේ රාත්‍රි 9, 11 වෙනකම් විවෘතව තබනවා.

කොටුව පොලිසිය සමග එකතු එකතුවී ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් වැඩසටහනක්ද ඔවුන් සංවිධානය කර තිබුණා

What's your reaction?

Related Posts

1 of 467

Leave A Reply

Your email address will not be published. Required fields are marked *