උත්සව සමයේ භාණ්ඩ මිල වැඩිවීම වැළැක්වීමට රජයේ ක්‍රියා කළළ යුතුයි..

මගෙන් රටට සංවිධානය මාධ්‍යාමයේවේ පවසයි..
………………………….

රට තුළ පවතින මාෆියාවන් වලට තිත තැබීමට රජය ක්‍රියාමාර්ග ගත යුතු බවද මෙහිදී පෙන්වා දුන්නා..

කථානායකගේ ආචාර්ය වූ උපාධිය රජයට අභියෝගයක් වී ඇති බවද මෙහිදී පෙන්වා දුන්නා…

…………………………
සංජය මහවත්ත (සභාපති මගෙන් රටට සංවිධානය)

ආණ්ඩුව කියපු දේවල් එකින් එක බොරු බවට පත්වෙනවා
කථානායකගේ ආචාර්ය පට්ටම ගැන ගැටලු ඇති වෙලා තියෙනවා..
ඒක පාර්ලිමේන්තුව වෙබ් පිටුවෙන් ඉවත්කරලා..

ඇයි මේ සහතිකය පෙන්නන්න බැරි..

හාල් මාපියාවට එක පෑන් පාරයි කියනවා තාම ඒ පෑන ගෙනල්ල නැද්ද..ඩබල් කැබ් එක කෝ ෆයිල් මිටිය කෝ..

ආණ්ඩුව හත් පොලේ නාගෙන..
කථානායක අස්වෙලා හෝ මේ ආණ්ඩුව බේරගන්න..
ජනප්‍රසාදය වැඩිවෙනවා..

උත්සව සමය එනවා නත්තල් සමයේ එනවා..දැන් තමයි බිත්තර මිල ඉහළ යන්නේ..මේ ගැන අපි දැනුවත් කළා..හාල් වී කොච්චර තියෙනවද
පාරිභෝගික අධිකාරියේ ඒවා ගැන දත්ත නෑ..

මාෆියාවන් නැවැත්තිය නොහැකියි..

අපි හාල් ගැන යෝජනා ගණනාවක් ඉදිරිපත් කරනවා..පිටරටින් ගේන හාල් නැවත හාල් මූල් වලට යනවද කියලා හොයන්න ඕනේ…

අචල දිවාකර.
(මගෙන් රටට සංවිධානය විධායක සභික)

රටේ ජනතාවට හාල්පොල අපි යෝගයක්් වෙලා..

ආණ්ඩුව උත්සාහ කරන්නේ ගැටුම් නිර්මාණය කරන්න..

ආණ්ඩුවට සල්ලි දීපු නැති අලි ,වඳුරෝ මරනවා..

හාල් දෙන්න හදනවා.
එහෙමනම් ඇයි හාල් වලට බදු ගහන්නේ..

CUT 3…

හාල්මෝල් හිමියෝ තමයි මේකෙන් ගොඩ ගියේ..

ආණ්ඩුව බොරුව කියලා පත්වුනා..

කථානායකවරයා උපාධිය ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කළ යුතුයි..
නියෝජ්‍ය කතානායක ගැනත් ගැටලු …

හිටපු අය පල් හොරු කියලා තමයි කිව්වේ..

What's your reaction?

Related Posts

1 of 436

Leave A Reply

Your email address will not be published. Required fields are marked *