සත්‍ය සොයා අපි, සංවිධානය ජනාධිපති කාර්යාලයට ලිපියක් බාර දෙයි.

සමාජ මාධ්‍ය වාරණය පිළිබඳ ලියුමක් දීමට අද දින ජනාධිපති ලේකම් කරලායට පැමිණියා සත්‍ය සොයා අපි යන සන්විදානය පැමිනිම

1… චන්න සාලිය මෙන්ඩිස් සාබාපති
අපි අලුතින් පිහිටපු සන්විදානයක් . අපි අද ගරු ජානාදිපති තුමාට ශන්දෙශයක් බාර දුන්නා .අපි ඉල්ලා සිටියෙ ලන්කාවෙ ආන්ඩුක්‍රම විවස්තාවෙ සාහතික කරලා තියෙනවා පකාශිත නිදහස සුරකින්න කියලා තියෙනවා . අපි බොහොම කරුණාවෙන් ඉල්ලන මේ නිදහස ලබා දෙන්න කියලා . සැකයක් තියෙනවා මෙ කරන්න යන මැතිවරණයෙ වෙච්ච පොරුන්දු කරන්නෙ නැති වෙයිද කියලා .

What's your reaction?

Related Posts

1 of 1,162

Leave A Reply

Your email address will not be published. Required fields are marked *