උතුරට යළිත් දුම්රිය: යාල් දේවි හෙට සිට ගමන් අරඹයි!

උතුරු දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු අවසන් කරමින් එම මාර්ගය හෙට (23) සිට සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ඒ අනුව කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ බලා ධාවනය වන ‘යාල් දේවි’ දුම්රිය සමඟ මෙහෙයුම් කටයුතු යළි ආරම්භ වීමට නියමිතය. මෙම ගමන්වාර සඳහා අවශ්‍ය පළමු පන්තියේ සහ දෙවන පන්තියේ ආසන වෙන්කිරීමේ පහසුකම් ද මේ වන විට මගීන් වෙනුවෙන් සලසා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

What's your reaction?

Related Posts

1 of 902

Leave A Reply

Your email address will not be published. Required fields are marked *