එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගය සමඟ එක්වීම කඩුවලින් ආරම්භ කොට තිබෙනවා .
අද කඩුවෙල මහ නගර සභාවේ සභිකයන් ලෙස ක්රියා කළ පිරිසක් හා පාක්ෂිකයන් පිරිසක් අද කොළඹ මල් පාරේ පිහිටි කාර්යාලයේදී රනිල් වික්රමසිංහ මහතා හමුවුණා .
ඔවුන් මෙහිදී පෙන්වා දෙන්නේ ඉදිරි පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය අලියා ලකුනෙන් පෙරමුණක් ඇතිකොට තරග වදින ලෙස නිල් වික්රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියා.
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරල
සාගල රත්නායක
රාජිත සේනාරත්න රුවන් විජේවර්ධන
බිනර ජයවර්ධන
යන මහත්ම මහත්මීන් මේ අවස්ථාවට එක්ව සිටියා.
මහලේකම් තලතා අතු කෝරළ මහත්මිය මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ අලියා ලකුණ ඉදිරියට ගෙන ආ යුතු බවයි.
ඒ සඳහා සෑම පක්ෂයම එකතු කර ගත යුතුයි
අපි උනත් එදා වැරදි තීරණයකට ගියා කියලා හිතෙනවා