එජාපයේ මහ ලේකම් ධුරයට තලතා.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල පත්කර තිබේ.

අදාළ පත්වීම හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකළ බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පැවසීය.

What's your reaction?

Related Posts

1 of 899

Leave A Reply

Your email address will not be published. Required fields are marked *