එජාප අම්බලන්ගොඩ ප්‍රධාන සංවිධායක ජනිත් වික්‍රමතිලක ධුරයෙන් ඉල්ලා අස්වෙයි..

එක්සත් ජාතික පක්ෂයේ අම්බලන්ගොඩ ප්‍රධාන සංවිධායක ජනිත් වික්‍රමතිලක මහතා ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ඔහු පැවසුවේ, සිය ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ මහලේකම්වරියට යොමුකළ බවයි.

කෙසේ වෙතත්, සිය ඉල්ලා අස්වීම පක්ෂය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි, ජනිත් වික්‍රමතිලක මහතා පැවසුවේ ය.

ඔහු සඳහන් කළේ, පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී එක්සත් ජාතික පක්ෂයට හිමිවු ආසනයට තමාව යෝජනා කර ඇති බවයි.

What's your reaction?

Related Posts

1 of 780

Leave A Reply

Your email address will not be published. Required fields are marked *