එරාවුර් හීදී ගසක එල්ලා දරුවෙකුට පහර දුන් මවක් අත්අඩංගුවට

එරාවුර් ප්‍රදේශයේදී 7 හැවිරිදි කුඩා පිරිමි දරුවෙකු ගසක එල්ලා අමානුෂික ලෙස පහරදුන් සිද්ධියක් සම්බන්ධයෙන් එම දරුවාගේ මව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එසේම ඇයගේ වයස අවුරුදු දෙක හමාරක අනෙක් දරුවාටද එහිදී පහරදී වධ හිංසා පමුණුවා ඇති අතර ඒ සම්බන්ධයෙන් ද තවත් කාන්තාවන් දෙදෙනෙකු පොලිස් භාරයට ගැනුණා.

What's your reaction?

Related Posts

1 of 1,134

Leave A Reply

Your email address will not be published. Required fields are marked *