‘එලිමහන් ප්‍රසංග කරැවන්ගේ සංගමය.ගායක ගායිකාවන්ගේ සංසදය එලිමහන් නිවෙිදක නිවෙිදිකාවන්ගේ සංසදය ආදි පිරිස් එකතුව සුදු කල මාද්‍ය හමුව ‘
එලිමහන් ප්‍රසංග කලාව පත් වෙලා තියන කේදවාචකය පිළිබදව ආණ්ඩුවෙි අවදානය යොමු කිරීම.
2025.1.29
අපි මෙි ප්‍රසංග වෙනුවෙන් නියමිත සාකච්චා කරල නිවරදි දිසානතියකට මෙය ගෙනියනියන්න හදන්නේ .
එලිමහන් නිවේදක සංසදයේ උපලේකම් දිලුම්.
සන්ෆවර් නායක නීල් වර්නකුලසුරිය.
සදුද .අගහරුවාදාය .බදාද .බ්‍රහස්පතින්දා යන දවද් වල මෙි වෙලාව අපිට සංසෝදනය කරල දෙන්න.ගම් වල විනෝද වෙන්න තියන අවස්තාව අඩුයි.එදාට ලැබැන සතුට ඒ අඩු මුදලට ගන්න බැ .එක එක තැන්වල විනොද බදු එකතු කරන්නේ එන එක විදිහට මෙික හරියට විසදලා මෙි ප්‍රසංග කලාව ඉදිරියට ගෙනියන්න සහය දෙන්න.
රෝහාන් සිල්වා ගායක ගායිකා සංගමයේ සබාපති.
මෙි සේත්ර තුල මෙි අය ජීවත් වෙන්නේ මෙි රැකියාවෙන් .මෙිි කාලය පිලිබද තියන ප්‍රස්නෙ නිසා අපි අමාරැවෙන් තමයි යන්නේ .අපිට සතියේ දවස්බවලත් සබ්ද විකාශන යන්ත්‍ර යමි ප්‍රමිතියකට අනුව කර්න දෙන්න කියල තමයි අපි කියන්නේ.ඒත් එක්කම මැතිවරන සමය තුල හෝ මැතිවරන සමය තුල හෝ කිසිම බාදාවක් කරන්ව එපා .වර්තමාන ගෝලීයකරනය තුල රැ12 වෙනකං මිනිස්සු වැඩ කරනව.අපි කරන්ේන් සේවයක් නෙමෙයිද නමුත් අපිට කිසිම සංරක්ෂනයක් නැ.මෙි ශිල්පීන් සමස්ත ජනතාව අතර විරලයි .ඔය රියලිටි වැඩසටහන් කොච්චර තිබ්බත් මිනිස්සුන්ට කතා කරන්නේ ටික දෙනයි.ඉතිං ගායකයන්ට සාදාරනයක් කරයි කියල අපි බලාපොරොත්තු වෙනව.
එලිමහන් ප්‍රසංග නිවේදක සංසදයේ ලේළුම් වසංත බන්ඩාර.
අපි එකතු උනේ අපේ ප්‍රස්නෙ වර්තමාන රජයට ඉදිරිපත් කරන්න.අපිට ලොකු ප්‍රස්නයක් තියනව මාධ්‍යම රාත්‍රීයේදි ප්‍රසංග නතර කිරීම.තවද විනෝද බද්ද එක එක ගනං වලින් එකතු කිරීම ඇමතිතුමා මෙි ගැන බලාගන්නව කිවුව තවම මැදිහත් වීම්ක නැ.ලගදීම මේක නියාමනය්් කරන්න.
සංගීත කංඩායම් සංසදයේ ලේඛම් ප්‍රදීප් කේ
දැනට තියන වෙලාව අනුව සතිය දවස් හතර අපිට රැ12 වෙනකන් කාලය ලබා දෙන්න .අපේ රට ගැන කතාකරනව විදේශිකයෝ ගේන්න ඔවුන් කැමති රැට විනෝද වෙන්න නව රජය රැ12 වෙනකං වත් කාලය ලබා දෙනවනං ලොකු ගොඩ නැගීමක් සිදු වෙයි.
සෝමසිරි මැදගෙදර
අපේ රටේ කලාකරු බෝ රැක ගන්න මොනාද කරලා තියෙන්නේ අපි කරන්නේ සිංදු කියල මුදල් සාක්කුවේ දාගෙන යන එක නෙමෙයි .කලාකරැව කිසිම පාර්ශවයකට බරක් නැ අපි ඉල්ලන්නේ අපේ කර්මානිතය කරන්න රජය මැදිහත් වෙන්න කියල කියනව.
අපිට රාත්‍රී 12 මදි අඩුම 2 වෙනකංවත් අපිට කාලය ලබාදිය යුතුයි .මෙික නිසා ගොඩ දෙනෙක් මෙිකෙන් යැපෙනව.විශේෂයෙන් ඉල්ලන්නේ මේ කාලය අපිට දීර්ග කරල දේනන.ඒ වගේම ගීතයේ අයිතිය ගැන නීතිය සකස් කර්නන කියල ඉල්ලනව .