ඔඩිසි දුම්රියේ මාර්ග ගත ටිකට් වංචාවේ දුම්රිය සේවකයාගේ වැඩ තහනම් කරයි..

මා කුඹුර දුම්රිය ස්ථානයේ සේවය කරන දුම්රිය සේවකයෙකු ඔඩිසි දුම්රියේ මාර්ග ගත ටිකට් වංචාවට සම්බන්ධ බවට ලැබී තිබෙන චෝදනා අනුව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ උපදෙස් පරිදි එම පුද්ගලයාගේ වැඩ තහනම් කර පුළුල් පරීක්ෂණයක් සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා ඇති අතර වැඩිදුර විමර්ශනය කිරීමට කටයුතු යොදා තිබෙනවා…

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මෙම පුද්ගලයාගේ පරීක්‍ෂණ අවසන් කරනතුරු වැඩ තහනමකට ලක් කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

What's your reaction?

Related Posts

1 of 440

Leave A Reply

Your email address will not be published. Required fields are marked *