කංසා සංවර්ධන මණ්ඩලය ග්‍රන්ථය එලිදැක්වීම මාධ්‍ය හමුව

2025.1.13
ආචාර්්‍ය වසන්ත සේන වැලිඅංගේ

අපි පහුගිය අවු 12 තිස්සේ කංසා පිලිබද සිංහලෙන් ජනතාවට කියල දුන්න .ඒහි ප්‍රතිළුල විදිහට පාර්ලිමෙින්තුවෙත් මෙි ගැන අහදස් පල වුනා .2022 රනිල්ගේ රජය තුල කංසා අපනයනයට ව්‍යාපීතියක් නිර්මානය කරා ඒ ව්‍යාපීතිය හරහා විදෙසිකයන්ට මෙහිවගා කරලා ඇරන් යන්න අපිි දේශියපිරිසට වගාකන්න කියල තමයි අපි කිවුවෙි.

අපේ සංසා සංවර්ධන මණ්ඩලය නැමැති පොත එලිදැක්වීමට ඉඩ නොදුන්නැ සංවිධානයකමැදිහත්වීම මගින්.

සුඡීව සිරිමෙවන්

මෙි ශාකය ගත්තම ආයුර්වේද පැත්තෙන්ම නෙමෙයි හැම පැත්තකින්ම අපි දන්නව .මෙි ශාකය මගින් විශාල ප්‍රයෝජනයක් ගනන් පුළුවන් ඒක දැනුවත් කරන එක තමයි මෙතුමා කරන්නේ.

මෙි කංසා ශාකය තහනං කරනව කියන එක අදුරදර්ශි දෙයක් .අපි අදටත් කියනව ඇයි කංසා කියන එක මෙි වගේ තැනකට ගියේ කියන එක .
මෙකට අවදානය තමයි ඔනි ඒක රජය ද සමාජයද කියන දෙකම ඔනි .මෙික විද්‍යාත්මකව හදාරලා තීරන ගන්නඔනි.මට හරිම කනගාටුයි මෙි පොත එලිදැක්වීමට නොහැකි වීමට වු හෙයින්.

නීතිඥ තරංග

කංසා නීතිය ගේන්නේ මුලින්ම ඉංග්‍රීසි .මෙි පනත තමයි විෂ වර්ග අබින් පනත මෙි මගින් කංසා පුළුවන් ලෙස සාකච්චාවට යොමු කරල තියනව.

කිමියම් ආකාරයක නීතියක් එන්නේ පවත්නා තත්වයට අනුව ඉංග්‍රීසින්ට ඔනි උනේ සංසා මෙරටින් තහනං කරල පරිබෝජනය අඩු කිරීමක් .

සංසා ඖෂධයක් ලෙස බාවිතා කරනව .ලංකාවෙි බොහෝ නීති තියනව යල් පැනගිය නීති ලංකාවේ පවතින නීතිය තුල සංසා ගැන කතා කිරීමට බාදාවක් නැ .කංසා පිළිවද බුද්දිමය සංවාදයක් ඇති කරන එක නීති වීරෝදි කාරනයක් නෙමෙයි.

මව හිතන්නේ ඔබට පේනව කංසා ආගෘයෙන් කරන නිෂ්පාදන මෙි මොහොතේ සංකා පිළිවද බුද්දිමය සංවාදයක් අවෂය මොහොතක්.

මෙික තහනං උනා කියනවා කව්ද මේක තහනම් කරේ ?
අපිට ඕනි පොතක් ජනාගත කරන්න අපි ඒකට විවිධ ස්ථාන හෙවුව ජාතික පුස්තකාශ වන ආකාරය තුල මේකට අවස්ථාව ලබා දෙන්නම් කිව්වා .ඒත් ඇඩික් කියන ආයතනය කියල තියනව මේක කරන්න දෙන්න එපා කියල .ඒයින් පස්සේ තමයි ඇමතිතුමා කිවුවේ අඩි දෙකක් පස්සට යන්න කියල ඒ නිසා තමයි අපි එයින් අයින් වෙන්න.මම වෙනත් ස්තාන වලට කතා කරා ඒවගෙනුත් එහෙම ප්‍රස්න ආව .
බටහිර දැනුම ඕනේ ආර්ථිකය කොඩනාගන්න අපි බලාපොරොත්තු වෙනව යටතිවිජිත වලින් තහනං කරපු මෙි ශාකය තහනම ඉවත් කරල මිනිසුන්ගේ අවෂ්‍යතා වලට යොමු කරයි කියල අපි හිතනව .

කවුරැ බාද කලත් ඔබතුමා පොත ජනගත කරා?
ඒක තමයි පර්යේෂකයා කියලා කියන්නේ .අපේ මූලික කාරණය තමයි ජනතාවට දැනුම බෙදා දෙන එක. .

ලංකාවේ මිනිස්සු අතීතයේ ඉදන් කනිසා බාවිතා කරපු විදිහ තමයි මෙිකේ ඇතුලත් කරල තියෙන්නේ ඒ වගේම මෙකේ තියන වටිනාකම මෙි සන්සිද්දි තමයි මෙිකෙ ඇතුලත් කරල තියෙන්නේ. කන්සා තහනම හෙට ඉවත් කරන්න කිව්වොත් කරන්න බැහැ ඒකට තමයි අපි කන්ද සංවර්ධන මණ්ඩලය කියලා එකක් හදන්න කියන්නේ ඒ කාරණාත් මේ පොත තුළ ඇතුලත් කරලා තියෙනවා.

ඔබතුමා අවුරුදු ගානක් පර්යේෂණ කරලා තියනව වර්තමාන ආණ්ඩුවට මේ පිළිබඳ දැනුවත් කරලා තියෙනවද? වර්තමාන ජනාධිපතිට හා අගමැතිනියට මල් ලියුමකින් ලිව්වා කංසා පිළිබඳ තියෙන වැදගත්කම ඒකට තාම ලිපියක් මට ලැබුණේ නෑ.

සුද්දා දැන් අපේ දේවල් අරන් හිරේ දැම්මා කිව්වනේ දැන් ඒ හිරේ දාපු දේවල් ගන්න ගිහිල්ලා ඔබතුමත් හිරේදාත් දන්නෑ? සුද්දතා පුනීතය නිසා අවුරුදු 96ක් වෙනවා අපිට මේ කන්ස අතපත ගාන්න බෑ.වෙනත් රටවල විද්‍යාඥයෝ පර්යේෂකයෝ කංසා පිළිබඳ පුදුම විදිහට පර්යේෂණ කරන්නේ ලංකාවේ ඉන්න විශ්ව විද්‍යාලවල ආචාර මහාචාර්යවරු කොයිතරම් පහළ මට්ටමක තියෙන්නේ ලෝකයත් එක්ක ගත්තම .මෙන්න මේ පල්ලා තලයක ඉන්න හේතුව තමයි අපි නොදියුණු දියුණු රටක් විදියට ඉන්නේ.

මොකක්ද මාධ්‍ය ඉදිරිල්ලන තියෙන්නේ?
ඔවුන්ට ශක්තියක් වෙන්න තමයි විද්‍යාඥයො එහෙම ඉනිනේ අපි ඔවුන්ට උදවු කරන්න තමයි ඉන්නේ ඉතිං අපි බලාපොරොත්තු වෙනව මගේ ලියුමට අදහස් දක්වයි කිවල .

නඩු බාන්ඩ වලින් බෙහෙත් හදන එකම රට අපි .

රජය දාල හරි අපි පුනරැදේට යනව .මෙිව බාවිතා කරන සියලු දෙනා පුනරැදේට යනව .මේ රට හදන්න නම් සුද්දන්තිකරපු ගහ ඇරන්දෙන්න

සහෝදර ආණ්ඩුවෙන් මේ නැති කරපු අරන් දෙයිද?
සහෝදරව තමයි දේශප්‍රේමියෝ මේ කන් සභාව බලාගෙන ඉන්නවා අනේ මා නිදහස් කරන්නේ අදහස් කරන්නේ කියලා .ඉතින් මේ ගොල්ලන් තමයි මේ කරන්න පුළුවන්. ඔවුන් මේ පිළිබඳව ඉතා ඉක්මනින් සාකච්ඡා කරයි කියලා මම හිතනවා.

විජේවීර සහෝදරයා අත්අඩංගුවට ගන්න හොයනකොට හැංගිලා හිටියේ හම්බෙගමුවේ . ඒ හේනේ අනිවාරයෙන් කංසා තියනව කියනකොට කට්ටිය කියනවා විජේසෝදරයත් කන්සර්නය කරන්න ඇති නේද කියලා .

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *