කථානායක ගරු අශෝක රන්වල මහතා ඊයේ පස්වරු 4.00ට කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අගරදගුරු නිවසේදී හමුවුනා

හමුවෙන් අනතුරුව කතානායකවරයා පවසා සිටියේ නව පාර්ලිමේන්තුව පත් වීමෙන් පසු ආශීර්වාද ලබා ගැනීමටත් රටේ ඉදිරී කටයුතු සම්බන්දයෙන් උන්වහන්සේගේ අත්දැකීම් හා අදහස් අප වෙත ඉදිරිපත් කරා

ඒ අනුව සියලු ජාතින් සමග කටයුතු කල ආකාරය පිළිබදව යෝජනා හා අදහස් ඉදිරිපත් වූ බවයි

කාදිනල් හිමියන් අදහස් දක්වමින් කියා සිටියේ නව කතානායකවරයා අද අපිව මුණ ගැහුනා රටේ ඉදිරි කටයුතුත් ජාතික සමගිය වෙනුවෙන් අදහස් හුවමාරු කරගත්තා

සියලු ජාතීන් සමඟ නව රජයට සමගියෙන් කටයුතු කිරීමට හැකියාව තිබෙනවා. ඒ අනුව නව කතානායකවරයාටත් අපි සුබ පතනවා ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙන්

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *